Description
දෙමළ අක්ෂර මාලාව ලිවීමට පුරුදු වීමට කැමති සියලු දෙනා සදහා මෙය ඉතා වටිනා ක්‍රියාකාරකම් කට්ටලයකි. දෙමළ හෝඩියේ තිබෙන අකුරු ලිවීමට පුරුදු පුහුණු වීමට මෙය භාවිතා කළ හැකිය. උසස් කඩදාසි වල වර්ණ මුද්‍රණයෙන් මුද්‍රණය කර ඇත. කට්ටල 20 ට වඩා මිලදීගැනීමේදී විශේෂ වට්ටම් මිලකට ගෙන්වාගත හැකිය.
Be the first to review “Tamil Letters Tracing Worksheets Part 01”